26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalහරීන් ප්‍රනාන්දු සජබෙන් ඉල්ලා අස්වෙයි

හරීන් ප්‍රනාන්දු සජබෙන් ඉල්ලා අස්වෙයි

හරීන් ප්‍රනාන්දු සමගි ජන බලවේගයෙන් ඉවත්වී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

මේ රටට ඉක්මනින් රජයක් අවශ්‍යයි. අපිට මේක ප්‍රමාද කරන්න බැහැ. SJB මේක ප්‍රමාද කරනවා නම් මම ස්වාධීන වෙලා ආණ්ඩුවක් පිහිටුවීමේ ක්‍රියාවලියකට සහය දෙන්න තීරණය කළා. යනුවෙන් ඔහු ප්‍රකාශ කළා.