ඒකාබද්ධ ගුරු සේවා සංගමය දින දෙකකට කළින් ඔවුන් විසින් ආරම්භ කරනු ලැබූ වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන බව එහි ප්‍රධාන ලේකම් සංජිව බණ්ඩාර පවසයි.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
