25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පක්ෂ නායක රැස්වීමක්

අද පක්ෂ නායක රැස්වීමක්

පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (12) උදෑසන පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව කතානායකවරයා පවසයි.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය සැලකිල්ලට ගෙන අවලංගු කළ පක්ෂ නායක රැස්වීම ඊයේ (11) පස්වරු 3.00ට Zoom ඔස්සේ පැවැත්විණි.

Zoom ඔස්සේ පැවති රැස්වීමෙන් අනතුරුව කතානායකවරයා පැවසුවේ, අද (12) යළි පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට තීරණය කළ බවයි.