27.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැය 05ක විදුලි කප්පාදුවක්

අද පැය 05ක විදුලි කප්පාදුවක්

අද (12) දිවයින පුරා පැය පහක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

ඒ අනුව දිවා කලයේ පැය තුනයි මිනිත්තු 20ක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදු කිරීමට නියමිතය.

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කළාප සදහා පෙරවරුවේ 8.00 සිට රාත්‍රී 11.30 අතර පැය පහක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතර M,N,O,X,Y,Z යන කලාප සඳහා පෙරවරු 5.00 සිට පෙරවරු 8.20 දක්වා පැය තුනක කාලයක්ද CC කලාපය සදහා පෙරවරු 6.00 සිට පෙරවරු 9.20 දක්වා පැය තුනක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරේ.