25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබන්ධනාගාර කොමසාරිස් අද මානව හිමිකම් කොමිසමට

බන්ධනාගාර කොමසාරිස් අද මානව හිමිකම් කොමිසමට

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද මානව හිමිකම් කොමිසමට කැඳවීමට නියමිතය.

වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගිය 09 වැනිදා විරෝධතාකරුවන්ට පහරදීමට යොදාගත් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔවුන් මාන්ව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට හෙට දින මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබේ.