29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසිදු වූ ප්‍රචණඩකාරී සිදුවීම් ගැන කණගාටු වෙනවා - නාමල් රාජපක්ෂ

සිදු වූ ප්‍රචණඩකාරී සිදුවීම් ගැන කණගාටු වෙනවා – නාමල් රාජපක්ෂ

සිදු වූ ප්‍රචණඩකාරී සිදුවීම් ගැන තමා කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ෆේස්බුක් සයහනක් තමබින් දක්වා තිබේ.

“මෙම අවාසනාවන්ත සිදුවීම් වලින් මියගිය අයගේ පවුල්වලට හා ආදරණීයයන්ට මාගේ බලවත් සංවේගය පළ කරනවා. විශේෂයෙන්ම මියගිය ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මැතිතුමන් ගේ පවුලේ අයට හා ආදරණීයන්ට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා. සිදුවීම් වලින් තුවාල ලැබුවන්ට ඉක්මන් සුවය ලැබේවා යි ද ප්‍රාර්ථනා කරන අතර මේ දක්වා සිදුවු ප්‍රචණඩකාරි සිදුවීම් ගැන කණගාටුවට පත් වනවා. ප්‍රචණ්ඩත්වය නතර කර රට තුළ සාමකාමී පරිසරයක් ඇති කිරීමට සැවොම ක්‍රියාකරමු.”