27.8 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඳිරිනීතිය තාවකාලිකව ලිහිල් කෙරේ

ඇඳිරිනීතිය තාවකාලිකව ලිහිල් කෙරේ

දිවයිනටම පනවා ඇති ඇඳිරිනීතිය අද (13) උදෑසන 6.00ට ඉවත් කළේය.

යළි අද පස්වරු 2.00ට ඇඳීරිනීතිය පැනවෙන අතර එය හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.