25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල් අගමැති ධුරයේ වැඩ අරඹයි

රනිල් අගමැති ධුරයේ වැඩ අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (13) උදෑසන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

ඊයේ පස්වරුවේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ මෙරට 26 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙනු ලැබීය.