26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමෛත්‍රී රනිල් එක්ක දීග කන්න බෑ කියයි - Breaking

මෛත්‍රී රනිල් එක්ක දීග කන්න බෑ කියයි – Breaking

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ කිසිදු ඇමති ධුරයක් ලබානොගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ තම පක්ෂය කිසිම අයුරකින් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ තනතුරු භාර නොගන්නා බවයි.