අද (13) ඇඳිරි නීතිය ඉවත් කළ කාල සීමාවේදී පොදු ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක කෙරේ.
අද පස්වරු දෙක දක්වා කෙටි ගමන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවත් අවශ්‍යතාවයක් මතුවුවහොත් අතිරේක බස් රථද ධාවනයට එක්කරන බවත් ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
මේ අතර කාර්යාලය දුම්රිය සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් අද දිනයේ ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.