31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅලුත් අගමැතිට සජබෙන් සහයක් නැහැ

අලුත් අගමැතිට සජබෙන් සහයක් නැහැ

ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (12) දිනයේදී නව අග්‍රාමාත්‍යවරයා ලෙස කළ රනිල් වික්‍රමසිංහට සහාය නොදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන් තවදුරටත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය ලෙසින් කටයුතු කිරීමට නියමිත බව එම පක්ෂය පවසයි.