― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම් දීමක්

ඕනෑම ස්ථානයක මැර හෝ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් විසින් සිදුකරන ගෙවල් ගිනිතැබීම්,කොල්ලකෑම්, පහරදීම් ආදා සිදුවීමක් වාර්තා වුවහොත් ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරයි.

ඒ අනූව,  ආරක්ෂක අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය – 076-7392977 / 011-2441146, මහජන ආරක්ෂක අමාත්‍යාංශය 118 යන දුරකථන අංක අමතා ඔබට තොරතුරු ලබාදිය හැකියි.