23.9 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් යූරියා ගෙන්වීමට ගිවිසුම් අත්සන් කෙරේ

ඉන්දියාවෙන් යූරියා ගෙන්වීමට ගිවිසුම් අත්සන් කෙරේ

දැනට පවතින ණය පහසුකම යටතේ යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ යූරියා වහාම ශ්‍රී ලංකාවට සැපයීමට ඉන්දීය රජය එකඟ වී ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව යල කන්නයේ වී වගාව සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දීය රජය ලබාදීමට එකඟ වී තිබේ.

එමෙන්ම හදිසි ඖෂධ අඩංගු නෞකාවක් මෙරටට එවීමට අමෙරිකාව පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.