30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

ජනපතිගෙන් සජිත්ට පිළිතුරු ලිපියක්

අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට තීරණය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඊයේ (12) ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළේය.

එම ලිපියට පිළිතුරු සපයමින් ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයා වෙත ලිපියක් යවා තිබෙනවා.

අදාළ ලිපියේ දැක්වෙන්නේ, අගමැති ධූරයේ වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබූ තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙක් පක්ෂ නායකයින් සමඟද සාකච්ඡා කර රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කිරීමට ගනු ලැබූ තීරණය වෙනස් කළ නොහැකි බවයි.

එම ලිපිය පහතින්,