26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොය දිනයේ විදුලි කප්පාදුවක් නැහැ

පොහොය දිනයේ විදුලි කප්පාදුවක් නැහැ

එළඹෙන ඉරිදා (15) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

හේතුවෙන් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පැවසුවේ එදිනට වෙසක් පොහෝ දිනය යෙදීම නිමිත්තෙන් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.