29.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට බංකොලොත් වීමට හේතු කියන්න මහින්ද සූදානම්

රට බංකොලොත් වීමට හේතු කියන්න මහින්ද සූදානම්

තමා අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය සහ ඉන්පසු රට තුළ මතු වූ තත්ත්වය ගැන සැබෑ අනාවරණයක් සිදුකිරීමට බලාබොරොත්තු වන බව මහින්ද රාජපක්ෂ පවසයි.

මෙම මාධ්‍ය හමුව ඉදිරි දිනයකදී කොළඹදී පැවැත්වීමට කටයුතු සංවිධානය කරන බවත් ඒ සඳහා සියලුම මාධ්‍ය වෙත ආරාධනා කරන බවත් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

රට පත්ව ඇති තත්ත්වය සහ ඊට බලපෑ හේතු හෙළිකරමටද තමා එහිදී බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.