29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිජේදාසගේ වැටුප රිජ්වේ රෝහලට පරිත්‍යාග කරයි

විජේදාසගේ වැටුප රිජ්වේ රෝහලට පරිත්‍යාග කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ තමන්ට හිමි වැටුප් හා සියලු දීමනා මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මාස 06ක කාලසීමක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඒ බව දන්වමින් ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක්ද යොමුකර තිබේ.