28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනව කැබිනට් අමාත්‍යවරු 04ක් දිවුරුම් දෙයි

නව කැබිනට් අමාත්‍යවරු 04ක් දිවුරුම් දෙයි

පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අමාත්‍යවරුන් 04දෙනෙකු අද (14) පස්වරුවේ පත් කර තිබෙනවා.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජී.එල්. පීරිස්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යවරයා දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා හා පළාත් පාලන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස ප්‍රසන්න රණතුංග හා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා කංචන විජේසේකර යන අය පත් කර තිබේ.