ආණ්ඩුවේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද ජනාධිපතිවරයා විසින් කැඳවා තිබූ අතර එම රැස්වීමට පොලිස්පති සී. ඩී. වික්රමරත්න මහතාත් සහභාගි වුනා.
එහිදී පොලිස්පතිවරයා ප්රකාශ කර සිටියේ අරලියගහ මන්දිරයේ සහ ගාලුමුවදොර සිද්ධියට අදාළ අය සති දෙකක් තුළ අත්අඩංගුවට ගන්නා බවයි.