31.1 C
Colombo
Saturday, March 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් බස් රථ ධාවනය සීමා වෙයි

අදත් බස් රථ ධාවනය සීමා වෙයි

අද (16) දිනයේදීත් බස් රථ ධාවනය සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන හිඟය හේතුවෙන් මෙලෙස ධාවනය සීමා වන බවයි. කෙසේ වෙතත් අද දිනයේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලැබුණහොත් හෙට සිට සාමාන්‍ය පරිදි බස් සේවා ක්‍රියාත්මක බවයි.