26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලයි

අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කිරීමෙන් වළකින්නැයි ඉල්ලයි

ඉදිරි සති දෙක තුළ ඉන්දියානු ණය පහසුකම යටතේ ලැබීමට නියමිත ඉන්ධන මඟින් ලංකාවේ ඉන්ධන අවශ්‍යතාව සපුරාලීමය හැකි අතර ඉන්ධන පිරවුම්හල් 1190ක මේ වනවිටත් අවශ්‍ය ඉන්ධන කරයුතු සිදුකෙරෙන බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉදිරි දිනවල පෝලිම්වල සිටීමෙන් හා ඉන්ධන අනවශ්‍ය ලෙස ලබා ගැනීමෙන් වළකින ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියි.