32.2 C
Colombo
Friday, January 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුවට සහය දෙනවා.. නමුත් තනතුරු බාරගන්නෑ

ආණ්ඩුවට සහය දෙනවා.. නමුත් තනතුරු බාරගන්නෑ

වත්මන් රජය ක්‍රියාත්මක කරන රටට හිතකර ආර්ථික සංවර්ධන කටයුතු සඳහා තනතුරු භාර නොගෙන පාර්ලිමේන්තු ක්‍රියාවලිය හරහා පූර්ණ සහයෝගය ලබාදීමට පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව සමගි ජන බලවේගය පවසයි.