29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතිරිඟු පිටි මිල නැවත ඉහළට?

තිරිඟු පිටි මිල නැවත ඉහළට?

අධික උෂ්ණත්වය නිසා තිරිඟු වගාවට ඇති වී තිබෙන බලපෑම් හේතුවෙන් තිරිඟු අපනයනය තහනම් කිරීමට ඉන්දීය බලධාරීන් විසින් තීරණය කර තිබේ.

මේ හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තිරිඟු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.