24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24 ක් අත්අඩංගුවට ගන්න නීතිපති පොලිස්පතිට උපදෙස් දෙයි -...

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 24 ක් අත්අඩංගුවට ගන්න නීතිපති පොලිස්පතිට උපදෙස් දෙයි – Breaking

කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශයේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත, පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 25 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන පරීක්ෂණ පවත්වන ලෙසට පොලිස්පතිවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.