31.7 C
Colombo
Wednesday, January 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාවින්න මංසන්ධියේ රථවාහන ගමනාගමනයට බාධා

නාවින්න මංසන්ධියේ රථවාහන ගමනාගමනයට බාධා

විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ නාවින්න මංසන්ධියේ රථවාහන ගමනාගමනයට මේ වනවිට (16) බාධා එල්ල වී තිබේ.

ජනතාව වීදි බැස ඉන්ධන ඉල්ලමින් විරෝධතාවක නිරතවීම නිසා මෙලෙස මාර්ගය අවහිර වී ඇථි බව වාර්තා වෙයි.