27.2 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස්පතිවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

පොලිස්පතිවරයාගෙන් විශේෂ දැනුම්දීමක්

ජංගම පොලිස් මුර සංචාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

පොලිස්පති සී. ඩී වික්‍රමරත්න විසින් සියලු පොලිස් ස්ථාන වෙත චක්‍රලේඛයක් මඟින් දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

නීතිය හා සාමය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා මෙම පියවර පොලිස්පතිවරයා ගෙන ඇත්තේ.කිසියම් කළහකාරී තත්ත්වයක් පාලනයකිරීමට අවශ්‍ය වුවහොත් වෙඩි තැබීමේ උපදෙස් ද මෙමඟින් පොලිස්පතිවරයා නිකුත් කර තිබේ.