28.4 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත් සමරවික්‍රම පත් කෙරේ

අමරකීර්තිගේ පුරප්පාඩුවට ජගත් සමරවික්‍රම පත් කෙරේ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ලෙස ජගත් සමරවික්‍රම මහතා පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.