26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අද (17) සිට සාමාන්‍ය පරිදි එක්දින හා සාමාන්‍ය සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදුකෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සේවාවන් සඳහා කලින් දිනයක් හා වේලාවක් වෙන් කර ගෙන පැමිණීම අනිවාර්ය බවත් ඒ සදහා www.immigration.gov.lk වෙබ් අඩවිය හෝ 0707 10 10 60 දුරකථන අංකය භාවිතා කන මෙන් දැනුම් දෙන අතර දුරකථන අංකය භාවිතා කරන්නේ නම් රජයේ වැඩ කරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 3.00 දක්වා ඒ සදහා පහසුකම් සලසා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේය.