― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඉන්දියාවෙන් වියළි ආහාර මලු මිලියන 40ක් මෙරටට

ඉන්දියාවෙන් වියළි ආහාර මලු මිලියන 40ක් මෙරටට

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වලට සහනයක් ලෙස සතියකට පමණ ප්‍රමාණවත් වියළි ආහාර මලු මිලියන 40ක් පරිත්‍යාග කිරීමට ඉන්දියානු රජය තීරණය කර තිබේ.

මෙහි පළමු කොටස ලෙස වියළි ආහාර මලු මිලියනයක් රැගත් නෞකාවක් හෙට (18) ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත අතර නැගෙනහිර පළාත, බදුල්ල හා දිවයිනේ සෙසු ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වලට මෙම වියළි ආහාර මලු බෙදා දීමට කටයුතු සූදානම් කර ඇත.