28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දිකගේ කාර්යාලයට පහරදීමේ සිද්ධියට හිමිනමක් අත්අඩංගුවට

ඉන්දිකගේ කාර්යාලයට පහරදීමේ සිද්ධියට හිමිනමක් අත්අඩංගුවට

දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ ඊයේ සවස දිවුලපිටිය පොලිසිය විසින් දූනගහ (ගලඋඩ) පන්සලේ බරම්පොල ධම්මතිලක ස්වාමීන් වහන්සේව දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අප කළ විමසීමකදී දිවුලපිටිය පොලිසියෙන් පැවසුවේ මෙම ස්වාමීන් වහන්සේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගෙ දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ කාර්යාලයට පහරදීමට සහ ගිනි තැබීමට එම ස්වාමීන් වහන්සේව අත්අඩංගුවට ගත් බවයි…

මෙම ස්වාමීන් වහන්සේව අද දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.