24.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයක්

බේස්ලයින් මාර්ගයේ රථවාහන තදබදයක්

බේස්ලයින් මාර්ගය ඔරුගොඩවත්ත ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන ඉල්ලා ජනතාව සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මාර්ගය අවහිර වීම නිසාඑම මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව අප වාර්තාකරු පැවසීය.