28.9 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් – මෛත්‍රී තීරණාත්මක සාකච්ඡාවක්

රනිල් – මෛත්‍රී තීරණාත්මක සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිතය.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්වෙන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවට සහය දෙන ආකාරය අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවෙන් පසුව තීරණය කිරීමට නියමිතය.