30.6 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම ඇරඹේ

අද සිට ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම ඇරඹේ

අද (18) සිට ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව අද දිනයේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩර 80,000ක් වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පවසයි.

මෙරටට ආනයනය කර ඇති මෙට්‍රික් ටොන් 3700 බැගින් වූ ගෑස් නැව් දෙකක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන හතක මුදලක් ඊයේ (17) ගෙවීම් සිදු කර ඇති අතර තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3,700කින් සමන්විත නෞකාවක් අද මෙරටට පැමිණීමට නියමිතය.