26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපේ කවුරුත් ගෙවල් ගිනි තිබ්බෙ නෑ - අනුර කුමාර

අපේ කවුරුත් ගෙවල් ගිනි තිබ්බෙ නෑ – අනුර කුමාර

පසුගිය 09 වැනිදා දිවයින පුරා සිදු වූ නිවාස ගිනි තැබීමේ සිද්ධි සම්බන්ධයෙන් සැකපිට ජනතා විමුක්ති පෙරමුණේ කිසිඳු ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට පත්ව නොමැති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය 09 වැනිදා ප්‍රචණ්ඩකාරී ක්‍රීයා සැලසුම් කළ බවට සිය පක්ෂයට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර දියත්කරන බවද ඔහු එහිදී පැවසීය.