26 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද හමුදාවේ 8,506කට උසස්වීම්

යුද හමුදාවේ 8,506කට උසස්වීම්

අදට යෙදී ඇති 13 වන රණවිරු සැමරුම් දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 8,506කට උසස්වීම් පිරිනමා තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත එම උසස්වීම් ලබාදී ඇති බව යුද හමුදාව නිවේදනය කරයි.

ඒ අනුව නිලධාරින් 396 දෙනෙක් සහ සෙසු නිලයින් 8,110 දෙනෙක් ඔවුන්ගේ මීළඟ නිලය දක්වා උසස් කර තිබේ.