30 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක් මෙරටට

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක් මෙරටට

ශ්‍රී ලංකාවට ඊයේ (17) ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක් ලැබුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ නුදුරේදීම ශ්‍රී ලංකාවටද ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රදානයක් ලැබීමට නියමිත බවයි.