― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsPoliticalඅගමැතිගෙන් තවත් දැඩි තීරණයක් - අමාත්‍යවරුන්ට එක් පසු ගමන් රථයක් පමණයි

අගමැතිගෙන් තවත් දැඩි තීරණයක් – අමාත්‍යවරුන්ට එක් පසු ගමන් රථයක් පමණයි

පවතින විරෝධතා වාතාවරණය පහව යනතුරු අමාත්‍යවරුන්ට එක් පසු ගමන් රථයක් පමණක් පරිහරණය කිරීමට අවසර දෙන බව අග්‍රාමාත්‍යවරයා දැනටමත් දැනුම් දී තිබේ.

කිසිදු අමාත්‍යවරයෙක් සඳහා පෙර ගමන් රථ හෝ පෙර ගමන් පොලිස් රථ පාවිච්චි කිරීමට අවසර නොලැබෙන අතර රටේ පවතින විරෝධතා සහිත වාතාවරණය පහව ගිය පසු පසුගමන් රථද නතර කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.