26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅත්‍යවශ්‍ය නොවන අය හෙට වැඩට එන්න එපා

අත්‍යවශ්‍ය නොවන අය හෙට වැඩට එන්න එපා

මේ දිනවල පවතින දැඩි ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය නොවන රාජ්‍ය සේවකයන්ට හෙට (20) රාජකාරී සඳහා වාර්තා නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

වැඩිදුරටත් අඩහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ අලුතින් පත්කෙරෙන ඇමතිවරුන්ගේ වරප්‍රසාද අඩු කිරීම සමබන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතින බව හා අලුතින් ඇමතිවරුන් පත්වුණ විට ඔවුන් වැටුප් නොගැනීමට තීරණය කර ඇති බවයි.