31.1 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅලුත් ඇමති මණ්ඩලයට පඩි නෑ - අගමැතිගෙන් දැඩි තීන්දුවක්

අලුත් ඇමති මණ්ඩලයට පඩි නෑ – අගමැතිගෙන් දැඩි තීන්දුවක්

අලුතින් පත්වන කැබිනට් අමාත්‍යවරුන්ට අමාත්‍ය වැටුප් නොගෙවන බවත් මන්ත්‍රීවරුන්ගේ ඇතැම් වරප්‍රසාද කපා හැරීමට තීරණය කළ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (19) පාර්ලිමේන්තුවේදී සභාව අමතමිනි.