28 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙන්නකෝන්ට වැඩ පෙන්නූ සැකකරුවන් තිදෙනා ඇප මත නිදහස්

තෙන්නකෝන්ට වැඩ පෙන්නූ සැකකරුවන් තිදෙනා ඇප මත නිදහස්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (19) ඇප මත මුදා හැර තිබෙනවා.