27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනව කැබිනට්ටුව ලබන සතියේ පත්වෙයි

නව කැබිනට්ටුව ලබන සතියේ පත්වෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

නව අමාත්‍ය මණ්ඩලය අගමැතිවරයා ඇතුළුව විස්සකට සීමා කෙරෙන අතර පවතින විරෝධතා වාතාවරණය පහව යනතුරු අමාත්‍යවරුන්ට එක් පසු ගමන් රථයක් පමණක් පරිහරණය කිරීමට අවසර දෙන බව අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

තවද කිසිදු අමාත්‍යවරයෙක් සඳහා පෙර ගමන් රථ හෝ පෙර ගමන් පොලිස් රථ පාවිච්චි කිරීමට අවසර නොලැබෙන අතර රටේ පවතින විරෝධතා සහිත වාතාවරණය පහව ගිය පසු පසුගමන් රථද නතර කිරීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කර ඇත.