24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබේරේ වැව අසළ සිදුවීමෙන් අයෙක් ජීවිතක්ෂයට

බේරේ වැව අසළ සිදුවීමෙන් අයෙක් ජීවිතක්ෂයට

පසුගිය 09 වැනිදා දිවයින පුරා ඇතිවූ නොසන්සුන් තත්ත්වය අතරතුර බේරේ වැව අසළ පදික වේදිකාවේදී පහරදීමට ලක්ව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා 47 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.