― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsකෑන් හා බෝතල්වලට පෙට්‍රල් නිකුත් කිරීම අත්හිටුවයි

කෑන් හා බෝතල්වලට පෙට්‍රල් නිකුත් කිරීම අත්හිටුවයි

IOC ඉන්ධන පිරවුම්හල් හරහා කෑන් සහ බෝතල් සඳහා පෙට්‍රල් නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී IOC ඉන්ධන පිරවුම්හල් හරහා සෘජුවම රථවාහනවල ටැංකි සඳහා පමණක් පෙට්‍රල් නිකුත් කිරීමට තීරණය කර ඇති බව එම සංගමය පවසයි.