31.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට ජපානයෙන් කෑම

ශ්‍රී ලංකාවට ජපානයෙන් කෑම

ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර සැපයීම සඳහා ජපාන රජය තීරණය කළ බව කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය දැනුම් දෙයි.

යුනිසෙෆ් සහ ලෝක ආහාර වැඩසටහන හරහා අත්‍යවශ්‍ය ඖෂධ සහ ආහාර ලබාගැනීමට ඩොලර් මිලියන 03ක මූල්‍ය ආධාරයක් ලබාදෙන බව තානාපති කාර්යාලය නිවේදනය කළේය.

එම ඩොලර් මිලියන 03න් ඩොලර් මිලියන 1.5ක් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25ක් සපයා ගැනීමට නියමිතය.

ඉතිරි ඩොලර් මිලියන 1.5 යොදාගෙන ලෝක ආහාර වැඩසටහන හරහා අහාර සපයනු ඇති.