31.1 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF සාකච්ඡා මැයි 24න් අවසන්

IMF සාකච්ඡා මැයි 24න් අවසන්

ශ්‍රී ලංකාවේ IMF ණය වැඩසටහන සම්බන්ධයෙන් පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා මැයි 24 දිනෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

මෙරට ආර්ථික සංවර්ධනය හා දේශපාලනික තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති හමුවකට එක්වෙමින් එහි ප්‍රකාශක ගැරී රයිස් ප්‍රකාශ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තිවලට අනුව ශ්‍රී ලංකාවට උපකාර කිරීමට කැපවී සිටින බවත් මෙරට මුහුණදී සිටින අර්බුදය කාලෝචිත ලෙස විසඳාගැනීම සඳහා අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කරන බවත් ගැරී රයිස් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.