26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ඉන්ධන පිරවුම්හල් වෙත

අද සිට ඔක්ටේන් 95 පෙට්‍රල් ඉන්ධන පිරවුම්හල් වෙත

අද (23) සිට දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් වෙත ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් නිකුත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස අමාත්‍යවරයා මහජනතාවට දැනුම් දෙයි.