26.7 C
Colombo
Thursday, November 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිඹුලා ඇළ ගුණාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

කිඹුලා ඇළ ගුණාගේ ගෝලයෙක් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සින්නයියා ගුණසේකරම් නොහොත් කිඹුලා ඇල ගුණා⁣ගේ ගෝලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කිඹුලා ඇලේ ගුණා⁣ගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන පුදගලයෙක් බව හඳුනාගෙන ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ඊයේ (23) මෝදර ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක රොබින්සන් ඉනේක් නැමති අයෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍යද හමු වී තිබේ.