30 C
Colombo
Saturday, April 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුසල් මෙන්ඩිස් හදිසියේම රෝහල්ගත කෙරේ

කුසල් මෙන්ඩිස් හදිසියේම රෝහල්ගත කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හදිසියේම රෝහල්ගත කර තිබේ.

බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අතරතුරදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් මෙලෙස රෝහල්ගත කර තිබේ.

දහවල් ආහාරය සඳහා තරගය නතරකිරීමට සුළු මොහොතකට පෙර ඔහු මෙලෙස අසනීප තත්ත්වය හේතුවෙන් පිටියෙන් ඉවත්විය.