26 C
Colombo
Wednesday, October 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා - කංචන විජේසේකර

තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී ගන්න එපා – කංචන විජේසේකර

තෙවන පාර්ශ්වයන්ගෙන් ඉන්ධන මිලදී නොගන්නා ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලයි.

ඇතැම් පුද්ගලයින් ඉන්ධන එක්රැස් කර වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර කර වැඩි මිලට අලෙවිකරන බව විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත් එවැනි ජාවාරම් දිරිමත් නොකරන ලෙසත් ඒ පිළිබඳ වාර්තා කරන ලෙසත් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර අඛණ්ඩව දිවයිනේ සියලු ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කරමින් ඇති බව ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව පවසයි. කෙසේ වෙතත් මේ වන විටත් දිවයිනේ ඉන්ධන පිරවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ලැබේ.