26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදේශබන්දුට ස්ථාන මාරුවක්? - නීතිපතිගෙන් උපදෙස්

දේශබන්දුට ස්ථාන මාරුවක්? – නීතිපතිගෙන් උපදෙස්

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ස්ථාන මාරුවක් ලබාදිය යුතු බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.

මැයි 09 වැනිදා සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට බලපෑම් කිරීම වැළැක්වීම සඳහා නීතිපතිවරයා විසින් පොලිපතිවරයාට මෙලෙස උපදෙස් දී ඇත.

කෙසේවෙතත් අපි දේශබන්දු තෙන්නකෝන්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ ඒ පිළිබඳව මෙතෙක් ඔහුට දැනුම් දී නොමැති බවයි.